Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන CID “මිනී මැරුම් අංශයෙන්” කැඳවයි

වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලක් අනුව පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පෙරේදා(22) දිනයේදීත් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබිණ.

ඇමැතිවරයා පැමිණිල්ල කර ඇත්තේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා ජනමාධ්‍යට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

මෙම ප්‍රකාශය ලබාගැනීම සඳහා ගුණවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබ ඇත්තේ එහි මිනී මැරුම් අංශයෙන් වීම විශේෂත්වයකි.

Exit mobile version