Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බත් පැකට් රු 20 කින් ප්ලේන්ටී 5 කින් ඉහළට – ආපනශාලා හිමියන්ගේ සංගමය

බත් පැකට් රු 20 කින් ප්ලේන්ටී 5 කින් ඉහළට - ආපනශාලා හිමියන්ගේ සංගමය

බත් පැකට් රු 20 කින් ප්ලේන්ටී 5 කින් ඉහළට - ආපනශාලා හිමියන්ගේ සංගමය

වැඩිවන නිෂ්පාදන වියදම හමුවේ සිය නිස්පාදන ගණනාවක මිල ඉහළ දැමීම හැර විකල්පයක් නැතැයි ආපනශාලා හිමියන්ගේ සංගමය දන්වා තිබේ.

ඒ අනුව (23) සිට බත් පැකට් එකක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත. එසේම ‘ප්ලේන්ටී‘ කෝප්පයක මිලද රුපියල් 5කින් ඉහළ දමන බවද ඔවුන් දන්වා ඇත.

මීට සමගාමීව අනෙක් නිෂ්පාදන කිහිපයක්ද මිලඉහළ යනු ඇති බව ඔවුන් පවසා ඇත.

ගෑස් මිල ඉහළයාම, ආහාර ද්‍රව්‍ය හිඟවීම හා මිල ඉහළයාම ආදී හේතු කිහිපයක්ම මෙම ඉහළදැමීම කෙරේ බලපාන බව ඔවුන් දන්වා ඇත.

Exit mobile version