Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මගේ පවුලේ ඉඩනුත් අනතුරේ, වහාම ගැසට්ටුව රිවර්ස් කරන්න – ඇමති ලාන්සා

මගේ පවුලේ ඉඩනුත් අනතුරේ, වහාම ගැසට්ටුව රිවර්ස් කරන්න - ඇමති ලාන්සා

මගේ පවුලේ ඉඩනුත් අනතුරේ, වහාම ගැසට්ටුව රිවර්ස් කරන්න - ඇමති ලාන්සා

මේ වනවිට නාගරික සංවර්ධන අධිකාරිය හරහා විශේෂයෙන්ම පෑලියගොඩ සිට මීගමුව කලපුව දක්වා ඇති මුහුදුබඩ තීරයේ ඇති ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන එය සංරක්ෂණය කිරීමට යන බවත්, එමගින් පූජනීය ස්ථාන හා තමාගේ පවුලේ ඉඩම්ද එයට අයත් වන බවත්, මේ නිසා මෙම නව සංරක්ෂණ පනත වහාම සංශෝදනය කරන ලෙසට මන්ත්‍රී නිමල් ලාන්සා මහතා, ඇමති නාලක ගොඩහේවා මහතාගෙන් පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.

 

Exit mobile version