Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විමල්ටයි ගම්මන්පලටයි ඕන LNG කොන්ත්‍රාතුව වැඩි ගාණට චීනයට දෙන්නයි – මහින්ද පතිරණගෙන් චෝදනා

ස්වභාවික ද්‍රව වායු (LNG) සැපයීමේ කොන්ත්‍රාතුව ඇමරිකාවට ලබාදීමට එරෙහිව අදහස් දක්වන ආණ්ඩුවේ “ජාතික සම්පත්කාරයින්ට” අවශ්‍ය වී ඇත්තේ එම කොන්ත්‍රාතුව එකට එකක් වැඩි මුදලකට චීනයට ලබාදීමට බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.

විදුලිබල මණ්ඩලයේ ටෙන්ඩරයට ඉදිරිපත් වුණු චීන-පාකිස්ථාන සමාගම LNG ඒකකයකට (MMBTU) ඇමරිකානු ඩොලර් 3.11ක් ලංසු තබා ඇති නමුත් ඇමරිකානු සමාගම එක ඒකකයක් ඇමරිකානු ඩොලර් 1.40කට සැපයීමට ඉදිරිපත් වී සිටින බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

Exit mobile version