Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාත්‍යන්තර සමාගම් 44ක කලාපීය මුලස්ථාන සෞදි අරාබියේ පිහිටුවීමට අවසර

ජාත්‍යන්තර සමාගම් 44ක කලාපීය මුලස්ථාන පිහිටුවීමට අවසර - සෞදි වානිජ අමාත්‍යාංශය

ජාත්‍යන්තර සමාගම් 44ක කලාපීය මුලස්ථාන පිහිටුවීමට අවසර - සෞදි වානිජ අමාත්‍යාංශය

ජාත්‍යන්තර සමාගම් 44ක්ට කලාපීය මුලස්ථාන රියාද් නුවර පිහිටුවීමට සෞදි අරාබිය අවසර ලබා දී ඇති බව වාර්තා වේ.

විදේශීය ප්‍රාග්ධනය සෞදි අරාබියට ලබා ගනිමින් කලාපීය වාණිජ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට පූර්ණ සහයෝගය ලබා දෙන බවද සෞදි වානිජ අමාත්‍යාංශයප්‍රකාශ කළේය. තාක්ෂණ, ආහාර පාන, උපදේශන සහ ඉදිකිරීම් යන අංශවල බහුජාතික සමාගම් මෙම සමාගම් 44ට අයත් වේ.

සෞදි අරාබිය ලබාදෙන පහසුකම් මොනවාද යන්න පිළිබඳව තොරතුරු සඳහන් කර නොමැත.

සෞදි ආර්ථිකයට සෞදි රියාල් බිලියන 67ක් (ඩොලර් බිලියන 18ක්) ලැබෙන අතර 2030 වන විට රැකියා අවස්ථා 30,000ක් පමණ ලබා දෙනු ඇති බව රියාද් නුවර රාජකීය කොමිසමේ සභාපති, ෆාඩ් අල්-රෂීඩ් පැවසීය.

Exit mobile version