Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංකාවේ මිලියන 2ක ජනතාවගේ දෛනික ආදායම රුපියල් 800ත් වඩා අඩුයි – මහාචාර්ය කෙනඩ් ගුණවර්ධන

ශ්‍රී ලංකාවේ මිලියන 2ක ජනතාවගේ දෛනික ආදායම රුපියල් 800.00 ත් වඩා අඩු බවට, පෙරේදා දින සිරස මාධ්‍යයේ මාවත වැඩසටහනට සහබාගී වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෙනඩ් ගුණවර්ධන මහතා ප්‍රකාශකර සිටියේය

එම වීඩියෝව පහතින්

Exit mobile version