Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) කබ්රාල්ගේ විශ්‍රාම වැටුප මිලියන 194ක්; ඔහු නිසා IMF සමග ගනුදෙනු කිරීමේදී බරපතළ තත්ත්වයක් මතුවිය හැකියි

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සදහන් කරමින් පෙත්සමක්

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සදහන් කරමින් පෙත්සමක්

නව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පත්වීමට එරෙහිව සමගි ජන බලවේගය නීති මගට පිවිසෙන බව එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දෙන්නේ අමාත්‍ය ධූරයක සිට මහබැංකු අධිපති තනතුර දැරීම නීති විරෝධී මෙන්ම සදාචාර විරෝධී ක්‍රියාවක් බවත්, මේ හරහා ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමේදීී බරපතළ තත්ත්වයක් මතුවිය හැකි බවත්ය.

මීට අමතරව කබ්රාල් මහතාට විශ්‍රාම වැටුප් හිමිකම ලබා දීම හරහා රුපියල් මිලියන 194ක පමණ මුදලක් හිමිවීමට නියමිතව ඇති බවද මරික්කාර් මහතා සදහන් කර සිටියේය.

Exit mobile version