මඩකලපුව ආසන්න මුහුදේ හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමඟ යාත්‍රා කරමින් තිබූ යාත්‍රාවක් නාවික හමුදාව විසින් සිය බාරයට ගෙන තිබේ.
එහි සිටි විදේශ කාර්ය මණ්ඩල සාමාජිකයන් 09 දෙනකු ද නාවික හමුදා භාරයට ගෙන ඇත.
මෙම යාත්‍රාවක් ගොඩබිමට රැගෙන ඒම සඳහා කටයුතු කරමින් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.