Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොරෝනා ආසාදිත මවකට තුන්නිවුන් දරු ප්‍රසුතියක්

කොරෝනා ආසාදිත මවකට තුන්නිවුන් දරු ප්‍රසුතියක්

කොරෝනා ආසාදිත මවකට තුන්නිවුන් දරු ප්‍රසුතියක්

කොවිඩ් ආසාදිත මවක් (09) කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ දී තුන්නිවුන් දරුවන් බිහි කළාය.

එම තුන් නිවුන් දරුවන් උපදින අවස්ථාවේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ බව කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය උපුලී විජයමාන්න මහත්මිය කීවාය.

කොවිඩ් ආසාදිත මව 27 හැවිරිදී වියේ පසුවන බවද ඇය සාමාන්‍ය තත්ත්වයෙන් පසුවන බවද කොවිඩ් ආසාදිත මව සහ දරුවන් විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් යටතේ පසුවන බවද රෝහල් අධ්‍යක්ෂකවරිය සඳහන් කළාය.

 

පසුගිය සතියේ මේ හා සමාන ප්‍රවෘත්ති : කෝවිඩි ආසාදනය වී සුව වූ මවක් තුන් නිවුන් දරුවන් බිහි කරයි

Exit mobile version