Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාසල් ආරම්භ කිරීමට සුුදුසු වාතාවරණයක් සකස් වී නොමැති නිසා පාසල් ආරම්භ කිරීම සුදුසු නැහැ – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

පවතින තත්වය හමුවේ සුදුසු වාතාවරණයක් නොමැති නිසා පාසල් ආරම්භ කිරීම සුදුසු නොවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

අධ්‍යාපන බලධාරීන් විසින් මේ සමයේ දී පාසල් ආරම්භයට සුදුසු වාතාවරණයක් සකසා ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයට පෙන්වා දීම අනුව පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි බවයි ඔහු වැඩිදුර සඳහන් කර සිටියේ.

Exit mobile version