Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(Video) අවුරුදු 15ක් වයසැති තරුණයෙකු ඉවතලන සුන්බුන් භාවිතා කරමින් ත්‍රී රෝද රථයක් නිපදවයි

අවුරුදු 15ක් වයසැති ගැටවර වයසේ ශ්‍රී ලාංකික තරුණයෙකු රටේ සංචරණ සීමාවන් පනවා තිබූ මොහොතක සූර්ය බල ශක්තියෙන් ක්‍රියාත්මක වන ත්‍රී රෝද රථයක් නිපදවා ඇත. මෙහි වැදගත්ම දේ නම් සුන්දරලිංගම් පිරනවන් යන මෙම තරුණයා ඉවතලන සුන්බුන් භාවිතා කරමින් මෙම රථය නිපදවා ඇති අතර එය ක්‍රියාත්මක කළ හැකි විය.

 

Exit mobile version