Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) ලබන සතියේ සිට වෘත්තීය ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ගිලන් රථ රියැදුරු සංගමය වැඩ වර්ජනයක

හදිසි තත්ත්වයකදී 1990 ඇමැතීමෙන් ඉතා ඉක්මනින් නොමිලේ ගිලන් රථයක් ගෙන්වා ගැනීමට හැකි

හදිසි තත්ත්වයකදී 1990 ඇමැතීමෙන් ඉතා ඉක්මනින් නොමිලේ ගිලන් රථයක් ගෙන්වා ගැනීමට හැකි

ලබන සතියේ සිට වෘත්තීය ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ගිලන් රථ රියැදුරු සංගමය වැඩ වර්ජනයක් කිරීමට සූදානමින් සීටින බව වාර්තා වේ.

මව්රට යූටියුබ් අඩවිය සමග විශේෂ සාකච්ජාවකට එක්වෙමින් ගිලන් රථ රියැදුරු සංගමයේ සභාපති ප්‍රදීප් නිශාන්ත මහතා මේ බව පැවසීය.

තමන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් රජයට අවස්ථා ගණනාවකදී දැනුම්දුන් බවත්, ඊට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත් ඒ මහතා පැවසීය.

Exit mobile version