වික්ටෝරියා ජලාශය ආසන්නයේ භූ කම්පන මාන 10ක් Editor 7 4 years ago වික්ටෝරියා ජලාශය ආසන්නයේ නව භූ කම්පන මාන 10ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැනිම් කාර්යාංශය පවසනවා. එතුලින් වික්ටෝරියා ජලාශය ආසන්නයේසිදුවන භූ කම්පනවල තත්ත්වය හොදින් නිශ්චය කිරිමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ Share this: