Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) මහපාරෙදි කනේ පාරක් කෑ ප්‍රංශ ජනාධිපති

(VIDEO) මහපාරෙදි කනේ පාරක් කෑ ප්‍රංශ ජනාධිපති

(VIDEO) මහපාරෙදි කනේ පාරක් කෑ ප්‍රංශ ජනාධිපති

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රන් හට මහපාරේදී කිසියම් පුද්ගලයකු විසින් කනේ පහරක් එල්ල කරන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරසරමින් තිබේ.

ජනාධිපතිවරයා දකුණු දිග ප්‍රංශයේ සංචාරය කළ අතරතුරදී මෙම සිදුවීම සිදුව ඇත.

ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂකයන් පියවර ගෙන තිබේ.

Exit mobile version