Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චීනයෙන් තවත් උණක් – H10N3 කුරුලූ උණ වැළදුනු රෝගියෙක් හමුවෙයි

චීනයෙන් තවත් උණක් - H10N3 කුරුලූ උණ වැළදුනු රෝගියෙක් හමුවෙයි

චීනයෙන් තවත් උණක් - H10N3 කුරුලූ උණ වැළදුනු රෝගියෙක් හමුවෙයි

චීනයෙන් මිනිසකුට කුරුලූ උණ ආසාදනය වීමේ සිද්ධියක් අනාවරණය වේ. මෙලෙස කුරුලූ උණ වැළඳී ඇත්තේ 41 හැවිරිදි ෂියැන්ෂු ප‍්‍රාන්තයේ පුද්ගලයකටයබව.

H10N3 නමින් හඳුන්වන මෙම කුරුලූ උණ විශේෂය විශාල ලෙස පැතිරෙන්නේ නැතැයි වෛද්‍යවරු පැවසූහ. 2013 සහ 2017 වසරවලදී H7N9 කුරුළු උණ 1500 කට අධික පිරිසකට ආසාදනය වී තිබිණි.

Exit mobile version