Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චීනයේ ජනගහන වර්ධනය පසුබෑමක – යුවලකට ලැබිය හැකි උපරිම දරුවන් ගණන 3ක් දක්වා ඉහළ දැමීමට පියවර

චීනයේ ජනගහන වර්ධනය පසුබෑමක - යුවලකට ලැබිය හැකි උපරිම දරුවන් ගණන 3ක් දක්වා ඉහළ දැමීමට පියවර

චීනයේ ජනගහන වර්ධනය පසුබෑමක - යුවලකට ලැබිය හැකි උපරිම දරුවන් ගණන 3ක් දක්වා ඉහළ දැමීමට පියවර

“එක් පවුලකට දරුවන් දෙදෙනෙක් පමණයි” වශයෙන් තිබු නීතිය ලිහිල් කිරීමට චීනය පියවර ගෙන තිබේ. ඒ අනුව විවාහක යුවලකට ලැබිය හැකි උපරිම දරුවන් ගණන 3ක් දක්වා ඉහළ දැමීමට එරට බලධාරීන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ සමගම එක් පවුලකට ලැබිය හැක්කේ දරුවන් දෙදෙනෙක් බවට පැවති නීතිය වෙනස් කර තිබේ. එම වෙනස්කම, චීන ජනපති ෂී ජින්පින් විසින් අනුමත කර ඇති බව සඳහන් වේ.

චීන බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ දශකයකට වරක් එරට සිදුකරන ජනගහන සංගණනය අනූව එරට ජනගහන වර්ධන වේගය අඩුවී ඇති බවට පෙනී යෑම හේතුවෙනි.

Exit mobile version