Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මැලේසියාවේ දුම්රිය දෙකක් එකට එක ගැටී අනතුරක්

මැලේසියාවේ දුම්රිය දෙකක් එකට එක ගෙටීමෙන් සිදුවු අනතුරින් 200කට අධික පිරිසකට තුවාල

මැලේසියාවේ දුම්රිය දෙකක් එකට එක ගෙටීමෙන් සිදුවු අනතුරින් 200කට අධික පිරිසකට තුවාල

මැලේසියාවේ ක්වාලාලාම්පූර් මේ මාසයේ 24 වන දිනය  නුවර දුම්රිය දෙකක් එකට එක ගැටීමෙන් සිදුවු අනතුරින් 200කට අධික පිරිසකට තුවාල ලබා තිබේ.

මෙට්‍රෝ දුම්රියන් දෙකක් උමං මාර්ගයක් තුළදී එලෙස අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

තුවාල ලැබූවන්ගෙන් 47 දෙනෙකුගේ තත්වය බරපතළ වන අතර අනෙක් 166 දෙනා සුළු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

Exit mobile version