Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වේල්ලවීදිය පොලිසිය කොළඹ කොටුව යාචකයන්ගේ බඩ පුරවයි

වේල්ලවීදිය පොලිසිය කොළඹ කොටුව යාචකයන්ගේ බඩ පුරවයි

වේල්ලවීදිය පොලිසිය කොළඹ කොටුව යාචකයන්ගේ බඩ පුරවයි

කොළඹ කොටුව අවට ජිවත් වන යාචකයන්ට ආහාර නොමැතිව සිටියදී වේල්ල විදිය පොලිස්යේ නිලධාරීහු එක්ව යාචකයන්ට දිවා ආහාර ලබා දීමට කටයුතු කළහ.

දිවයින පුරා සංචරණ සීමා පැනවිමත් සමග කිසිවකුගේ හවුහරණක් නැවති නගරයේ තැන්තන්වල සිටි යාචකයනට මෙසේ ආහාර ලබා දි ඇත.

වේල්ලවීදිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරහූ මෙම පුණ්‍යකාර්මයට දායක වූහ.

ඊට අමතරව ගුණසිංහපුර බස් නැවතුම්පොළ සෝදා විෂබිජහරණය කිරීමට ද පොලිසිය කටයුතු කළේය.

Exit mobile version