Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොහොර, පළිබෝධනාශක, වල් නාශක දේශීයව නිෂ්පාදනය කිරීමට මහජන බැංකුවෙන් “සාරභූමි‘‘ ණය යෝජනා ක්‍රමය

පොහොර, පළිබෝධනාශක, වල් නාශක දේශීයව නිෂ්පාදනය කිරීමට මහජන බැංකුවෙන් ණය යෝජනා ක්‍රමයක්

පොහොර, පළිබෝධනාශක, වල් නාශක දේශීයව නිෂ්පාදනය කිරීමට මහජන බැංකුවෙන් ණය යෝජනා ක්‍රමයක්

පොහොර,පළිබෝධනාශක, වල් නාශක දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා මහජන බැංකුව ‘‘සාරභූමි‘‘ නමින් ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ.

ඒ යටතේ සහනදායි පොලී අනුපාතයකට උපරිම වසර 10ක් දක්වා ආපසු ගෙවීමේ කාලයකට යටත්ව සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා උපරිම වසර තුනක ආපසුගෙවීමේ කාලයකට යටත්ව ණය නිකුත් කරන බව මහජන බැංකුව පවසයි.

මෙම ණය මුදල සඳහා සුදුසුකම් ලැබීමට පොහොර නිෂ්පාදකයන් ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් සහතිකයක් ලබා ගැනීමට අනිවාර්යවේ.

Exit mobile version