විජේදාස රාජපක්ෂ මහතා එල්ල කරන ඇතැම් විවේචනයන්හි යම් සත්‍යතාවක් පැවැතිය හැකි නමුත් පෝට්සිටිය සම්බන්ධයෙන් නගන චෝදනා අසත්‍ය බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සදහන් කරයි.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ පෝට්සිටිය යනු වෙනම
බවත්, එය ගාල්ල කොළඹ පාලනය කරන ආකාරයට පාලනය කළ නොහැකි බවත්ය.
එමනිසා ඊට නව සංකල්පයකින් යුත් පනතක් හදුන්වා දිය යුතු බවද අමාත්‍යවරයා කීය.