Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

‘වේලන් සාමි’ දෙමළ දේශපාලන පක්ෂ රැසක් එකතු කරන් මහඇමැති සටනට බසී

‘වේලන් සාමි’ දෙමළ දේශපාලන පක්ෂ රැසක් එකතු කරන් මහඇමැති සටනට බසී

‘වේලන් සාමි’ දෙමළ දේශපාලන පක්ෂ රැසක් එකතු කරන් මහඇමැති සටනට බසී

උතුරේ මහඇමැති අපේක්ෂකයා ලෙස වේලන් සාමි ඉදිරිපත් කිරීමට දෙමළ දේශපාලන පක්ෂ රැසක් තීරණය කර ඇති බව දැනගන්නට ඇත.

උතුරේ හිටපු මහඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතාගේ යෝජනාවකට අනුව වේලන් සාමිවරයාගේ නම පළාත් සභා මහඇමැති අපේක්ෂකත්වයට යෝජනා වී ඇත.

පසුගියදා මඩකලපුවේ සිට යාපනය දක්වා සංවිධාන කළ පාගමන සදහා උපදේශකත්වය ලබා දුන්නේද වේලන් සාමිවරයාය.

Exit mobile version