Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත් වූ ගුවන් හමුදාවේ පිහිනුම් ශූර ගුවන් නිලධාරියාට උසස්වීමක්

නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත් වූ ගුවන් හමුදාවේ පිහිනුම් ශූර ගුවන් නිලධාරියාට උසස්වීමක්

නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත් වූ ගුවන් හමුදාවේ පිහිනුම් ශූර ගුවන් නිලධාරියාට උසස්වීමක්

ශ්‍රී ලංකා ගුවන් හමුදා පිහිනුම් ශූර නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා විසින් පසුගිය 11 වැනිදා නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

ඒ, තලෙයිමන්නාරම සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා පිහිනා ගොස් නැවත පෝක් සමුද්‍ර සන්ධිය හරහා තලෙයිමන්නාරමට පිහිනීමෙනි.

මෙය අගයමින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් රොෂාන් අබේසුන්දර මහතාට (15) දින සිට නායක ගුවන් භට නිලයේ සිට කෝප්‍රල් නිලය දක්වා උසස්වීමක් ලබා දීම ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු විය.

Exit mobile version