Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දෙවැනි වටය දෙන්න ලංකාව එන්නත් මිලියනයක් ඉල්ලයි: ඉන්දියාව තවම නිහඬයි

දෙවන වටයේ මාත්‍රාව ලබා දීම සදහා ශ්‍රී ලංකාව ඉන්දියවේ සීරම් ආයතනයෙන් ඇස්ට්ට්‍රාසෙනිකා එන්නත් මිලියනයක් හදිසියේ ඇනවුම් කර ඇති බව වාර්තා වේ.

නමුත් ඉන්දියාවේ එන්නත් අපනයනය තහනම් කොට ඇති නිසා මේ සම්බන්ධයෙන් තවමත් නිසි ප්‍රතිචාරයක් සීරම් ආයතනයෙන් ලැබී නොමැත.

ඒ අනුව ආණ්ඩුව තානාපති සබධතා ඔස්සේ ඉන්දියාව සමග මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට පියවර ගෙන ඇති බවද දැනගන්නට තිබේ.

එහෙත් ඒ පිළිබදවද අවසන් තීන්දුවක් මෙතෙක් ඉන්දියාව පාර්ශ්වයෙන් ලැබී නොමැති බවද වාර්තා වේ.

Exit mobile version