Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙවර අවුරුදු සැමරිය යුත්තේ මෙහෙමයි: සෞඛ්‍ය අමාත්‍යංශයේ මාර්ගෝපදේශ

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබේ.

මෙම වසරේ පෙර වසරට වඩා කොවිඩ්-19 වසංගත තත්ත්වය දරුණුව පැවතිය ද පෙර වසරේ අත්දැකීම් සමග සහ නීති රීති යම්කිසි දුරකට ලිහිල් කර අලුත් අවුරුද්ද සැමරිය හැකි බව එහි සඳහන් වේ.

අවුරුදු සැමරීම, අවුරුදු ගමන් බිමන් යාම, අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සහ අවුරුදු උත්සව පැවැත්වීම කළ යුතු ආකාරය අදාළ මාර්ගෝපදේශ වල ඇතුළත් වේ.

අදාළ මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.
සම්පූර්ණ මාර්ගෝපදේශ පහතින් දැක්වේ.

 

 

Exit mobile version