Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පරිසර විනාශය ගැන රජයට එල්ලවන චෝදනා බැහැර කරන්න බැහැ – මැදගම ධම්මානන්ද හිමි

රට පුරා පරිසර විනාශය ගැන එල්ලවන චෝදනා බැහැර කළ නොහැකි බවත් මේ වනවිට තැන තැන සිදුවන වන විනාශයට එරෙහිව රට පුරා විරෝධතා පැන නැග ඇති බවත් මේවා බැහැර නොකර ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් අස්ගිරි පාර්ෂවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.

ධම්මානන්ද හිමියෝ මේ බව පැවසූවේ උන් වහන්සේ බැහැ දැකීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් අස්ගිරි මහා විහාරයට පැමිණි අවස්ථාවේදීය.

Exit mobile version