Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“ඡන්දෙ දුන්න 95% ක් දැන් ආන්ඩුවට විරුද්ධයි” – විජේදාස රාජපක්ෂ

"ඡන්දෙ දුන්න 95% ක් දැන් ආන්ඩුවට විරුද්ධයි" – විජේදාස රාජපක්ෂ

"ඡන්දෙ දුන්න 95% ක් දැන් ආන්ඩුවට විරුද්ධයි" – විජේදාස රාජපක්ෂ

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙකු විම අගෞරවයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ විජයදාස රාජපක්ෂ පවසයි. සතිඅන්ත ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් අදහස් පල කරන විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා වර්තමාන ආණ්ඩුවේ ගමන් මග අන්තිම නරක බවත් අන්තිම අසුභවාදි බවත් මෙම ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා චන්දය දුන් පිරිසෙන් 95% ක් දැන් ආණ්ඩුවට විරුද්ධ බවත් පවසයි.

වර්තමාන ආණ්ඩුව මෙතරමි ඉක්මනින් ජනතා අප්‍රසාදයට පත්වුනේ ඇයි දැයි වීමසූ විට “ඒක ජනාධිපතිගෙන් තමයි අහන්න ඕනේ” යනුවෙන් පිලිතුරු දෙන විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයෙකු වූ විට පැණ නගින බාධක බිඳගෙන ඉදිරියට යාමට නම් හොඳ දේශපාලන පරිණතබවක් සහ පෞරෂයක් තිබිය යුතුබව පවසයි.

Exit mobile version