Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) ආණ්ඩුව ගැන මුළු රටම කලකිරිලා: දේව සාපයක්දැයි සැකයි: රට බේරගන්න බෝධිපූජාවක්

ගෝඨාභයට මේ තත්ත්වයට පත්වුණේ උද්ධච්චකමත්, නම්‍යශීලී නොවීමත් සහ වැරදි අයගෙන් උපදෙස් ලබා ගැනීමත් නිසා -මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

ගෝඨාභයට මේ තත්ත්වයට පත්වුණේ උද්ධච්චකමත්, නම්‍යශීලී නොවීමත් සහ වැරදි අයගෙන් උපදෙස් ලබා ගැනීමත් නිසා -මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා අප්‍රසාදය එන්න එන්නම වැඩි වෙමින් ඇතැති බවත්, ආණ්ඩුව ගැන කලකිරීමකින් නැති කෙනෙත් සොයා ගැනීමටවත් නොහැකි බවත් නාරාහේන්පිට අභයාරාම අධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති. මේ ආකාරයෙන් මෙම ආණ්ඩුව පවත්වාගෙන යා නොහැකි බවද උන්වහන්සේ පෙන්වා දෙති.

මේක දේව ශාපයක්ද දේව කෝපයක් දැයි නොදන්නා බවත් ඉන් රට බේරගන්න බෝධිපූජාවක් ලෑස්ති කර ඇතැයි කියා සිටියහ.
තම විහාරස්ථානයේදී මාධ්‍ය වෙත උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

Exit mobile version