Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) ඕස්ට්‍රේලියාවේ බස් එලවන ලංකාවේ ටීම් එකට ගහපු ක්‍රීඩකයෝ

ඕස්ට්‍රේලියාවේ බස් එලවන ලංකාවේ ටීම් එකට ගහපු ක්‍රීඩකයෝ

ඕස්ට්‍රේලියාවේ බස් එලවන ලංකාවේ ටීම් එකට ගහපු ක්‍රීඩකයෝ

මෙරට ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ සුරාජ් රන්දිව්, චින්තක ජයසිංහ අද වන විට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් අගනුවර බස් රථ රියැදුරන් ලෙස සේවය කරනු ලබයි.

පසුගිය කාලයේ ක්‍රීඩාවෙන් සමුගෙන සිටි මේ දෙදෙනා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබිණ.

මීට අමතරව සිම්බාබ්වේ ජාතික කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩකයෙක් ලෙස කළ Weddington Mwayenga ද ඕස්ට්‍රේලියාවේ බස් රථ රියාදුරකු ලෙස සේවය කරන බවද වාර්තා වේ.

මේ ඕස්ට්‍රේලියාවේ රූපවාහිනි ආයතනයක් විසින් ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ වැඩසටහනකි.

Exit mobile version