Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මරදාන දුම්රිය ස්ථානය ත්‍රෛපොංගල් සැමරයි

ත්‍රෛපොංගල් සැමරුමෙන් අලංකාර වු මරදාන දුම්රිය ස්ථානය

ත්‍රෛපොංගල් සැමරුමෙන් අලංකාර වු මරදාන දුම්රිය ස්ථානය

මරදාන දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් (14) යෙදුණු ත්‍රෛපොංගල් උත්සවය වෙනුවෙන් ප්‍රථම වතාවට මරදාන දුම්රිය පොළ තුළදි අලංකාර ත්‍රෛපොංගල් සැමරුම් උත්සවයක් සංවිධානය කොට තිබුණි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වි ඇත්තේ මරදාන දුම්රිය ස්ථානයේ දුම්රිය නි.සාමාන්‍ය අධිකාරි ඩි.සෙනෙවිරත්න මහතාය.

Exit mobile version