Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කුමන රටක කුමන ආකාරයෙන් සිදූ වුනත් වර්ගවාදය දැඩිව ප්‍රතික්ෂේප කළ යුතුයි – කුමාර් සංගක්කාර

ඕනෑම රටක ඕනෑම ආකාරයකින් සිදුවන වර්ගවාදි සහ ජාතිවාදි ක්‍රියාකාරකම් දැඩිව ප්‍රතික්ෂේප කළ යුතුයි – කුමාර් සංගක්කාර

ඕනෑම රටක ඕනෑම ආකාරයකින් සිදුවන වර්ගවාදි සහ ජාතිවාදි ක්‍රියාකාරකම් දැඩිව ප්‍රතික්ෂේප කළ යුතුයි – කුමාර් සංගක්කාර

කුමන රටක කුමන ආකාරයෙන් සිදූ වුනත් වර්ගවාදය ප්‍රතික්ෂේප කළ යුතු බව හිටපු ක්‍රිකට් දැවැන්තයෙකු මෙන්ම ක්‍රිකට් ක්‍රිඩාවේ රන් දෙවොල ලෙස සැලකෙන මර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ (MCC) වර්තමාන සභාපති කුමාර් සංගක්කාර පවසයි.

අබුඩාබි හිදි මාධ්‍ය වෙත අදහස් පල කළ සංගක්කාර “පසුගිය දා ඕස්ට්‍රේලියාවේදි ඉන්දීය ක්‍රිඩකයන් වර්ගවාදි සහ ජාතිවාදි වාචික ප්‍රහාරයන්ට ලක් වූ බව මට දැනගන්නට ලැබුණා. ඕනෑම රටක ඕනෑම ආකාරයකින් සිදුවන වර්ගවාදි සහ ජාතිවාදි ක්‍රියාකාරකම් දැඩිව ප්‍රතික්ෂේප කළ යුතුයි. ඒ වගේම ඒවා කරන පිරිසට දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි” යනුවෙන් වැඩි දුරටත් පවසයි.

Exit mobile version