Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දඩ මුදල් ගෙවිය නොහැකිව රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සියලු රැඳවියන්ට නිදහස

බන්ධනාගාර ගත ඉරාන ජාතිකයින් දෙදෙනකු විෂ බීජ නාශක දියර පානය කිරීමෙන් මරුට

බන්ධනාගාර ගත ඉරාන ජාතිකයින් දෙදෙනකු විෂ බීජ නාශක දියර පානය කිරීමෙන් මරුට

දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සියලු සිරකරුවන් (9) දිනය තුළ නිදහස් කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසිය.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ, විශේෂ ජනාධිපති රාජ්‍ය සමාවක් යටතේ මෙම සිරකරුවන් නිදහස් කිරීමට පියවර ගන්නා බවය.

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා බන්ධනාගාර තුළ රැඳවියන්ගේ පවතින දැඩි තදබදය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Exit mobile version