Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජිනීවාහි එකම ස්ථාවරයක සිටීම සඳහා දෙමළ පක්ෂ සාකච්ඡා කරයි

ජිනීවාහි එකම ස්ථාවරයක සිටීම සඳහා දෙමළ පක්ෂ සාකච්ඡා කරයි

ජිනීවාහි එකම ස්ථාවරයක සිටීම සඳහා දෙමළ පක්ෂ සාකච්ඡා කරයි

දෙමළ දේශපාලන පක්ෂවල නායකයින් ජිනීවාහි එකම ස්ථාවරයක සිටීම පිළිබඳව නැවත සාකච්ඡා කර තිබේ.

රැස්වීමට සහභාගී වූ පක්ෂවල නියෝජිතයින් පැවසුවේ කොළඹ පෞද්ගලික හෝටලයකදී පැවති මෙම සාකච්ඡාවේ ප්‍රගතියක් ලබා ඇති බවයි.

මෙම රැස්වීමේදී දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජාතික ජනතා පෙරමුණ සහ දෙමළ ජාතික පෙරමුණේ නියෝජිතයින් හමුවී සාකච්ඡා කර තිබේ.

Exit mobile version