Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රුපියල් දෙදාස් පන්සීයකින් මාසයක් පවුලකට ජීවත් වෙන්න පුලුවන් කියූ ඇමතිවරයෙක් විවාදයකට එන්න යැයි කරන අභියෝගය විහිලුවක් – සජිත් ප්‍රේමදාස

අංග සම්පූර්ණ 21 වෙනුවට රාජපක්ෂලා සනසන ව්‍යවස්ථා සංශෝධනයක් සදහා ආණ්ඩුව කුමන්ත්‍රණයක - සජිත්

අංග සම්පූර්ණ 21 වෙනුවට රාජපක්ෂලා සනසන ව්‍යවස්ථා සංශෝධනයක් සදහා ආණ්ඩුව කුමන්ත්‍රණයක - සජිත්

රුපියල් දෙදාස් පන්සීයකින් මාසයක් පවුලකට ජීවත් වෙන්න පුලුවන් කියූ ඇමතිවරයෙක් තමන්ට විවාදයකට එන්න යැයි කරන අභියෝගය විහිලුවක් බවත් ඔහු කළ යුත්තේ තමාට පැවරී ඇති වගකීම ඉටු කිරීම මිස හිස් අභියෝග කිරීම නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (31) පැවසීය.

අම්බලන්තොට – උස්වැල්ල උච්චවාලිකා පුරාණ රජමහ විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද සද්ධර්ම කීර්ති ශාස්ත්‍රවේදී ශ්‍රී බැරගම නන්දසිරි නායක හිමිපාණන්වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබාගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවතින තත්වය නිසා වාර්ෂිකව පැවතෙන සංගමිතා පෙරහැර වෙනුවට පැවැත්වෙන පිරිත් දේශනා පින්කමට සහභාගීවෙමින් මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.

අනතුරුව මාධ්‍ය අමතා විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

Exit mobile version