Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දිරන්න දාපු කෝටි 2ක වාසු කරපු වැඩේන් භාවිතයට

දිරන්න දාපු කෝටි 2ක වාසු කරපු වැඩේන් භාවිතයට

දිරන්න දාපු කෝටි 2ක වාසු කරපු වැඩේන් භාවිතයට

සිය අමාත්‍යංශ පරිශ්‍රයේ දිරාපත්වීමට අත්හැර දමා දමා තිබූ කෝටි ගණනක් වටිනා වාහන යළි අලුත්වැඩියා කර පාවිච්චියට ගැනීමේ ව්‍යාපෘතියක් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර විසින් දියත් කර තිබේ.

ඒ අනුව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි භාවිතයෙන් සම්පූර්ණයෙන් ඉවත්කර තිබූ අමාත්‍යාංශය සතු වාහන නැවත නිසි ප්‍රමිතීන්ට අනුකූලව අලුත්වැඩියා කර භාවිතයට යෙදවීම සිදු කෙරිමේ ප්‍රථම පියවර වශයෙන් වාහන අංගනයේ දිරාපත් වෙමින් එන්ජිමේ දෝෂ සහගත තත්වයන් හේතුවෙන් භාවිතයෙන් සම්පූර්ණයෙන් බැහැර කර තිබූ ලක්ෂ දෙසීයකට වඩා වැඩි වටිනාකමක් තියෙන නිසාන් පෙට්‍රල් වර්ගයේ ජීප් රථයක් රාජගිරිය නාවල පාරේ පී.ආර්.හොල්ඩින්ස් ආයතනය මහජන සේවාවක් සේ සලකා ඉතාමත් අඩු මුදලකට අමතර කොටස් සඳහා වැයවන මුදල පමණක් අය කරමින් ඉංජිනේරු උපදෙස් වලට අනුව අලුත්වැඩියා කර අමාත්‍යාංශය වෙත නැවත භාර දී ඇත.

පසුගිය දිනෙක එම වාහනය අමාත්‍යවරයා විසින් පරීක්ෂා කර බැලීමටද පියවර ගෙන තිබිණ.

Exit mobile version