Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සොච්චම් මුදලක් දීලා ඇමතිවරු ජනතාවට ඔච්චම කරනවා – සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර

සොච්චම් මුදලක් දීලා ඇමතිවරු ජනතාවට ඔච්චම කරනවා - සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර

සොච්චම් මුදලක් දීලා ඇමතිවරු ජනතාවට ඔච්චම කරනවා - සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර

ඩේටා ඉවර වුණු ළමයි මගේ දේශනයෙන් හැළිල යනවා මම දුක්බර ලෙස බලාගෙන ඉන්නවා

ඔන්ලයින් අධ්‍යාපනය තුළ ළමුන්ට මුහුණදීමට සිදුන ඇත්තේ ඛේධවාචකයකට බවත් ඩේටා ඉවර වෙරවෙන ළමයි තමන්ගේ දේශනයෙන් හැළී යන ආකාර තමන් දුක්බර ලෙස බලා ඉන්නා බවත් සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා (26) සඳහන් කළේය.

ඒ කොළඹදී පැවති ජන නියමු කලාකරුවෝ සංවිධානයේ මාධ්‍ය හමුව අමතමිණි.

එම මාධ්‍ය හමුව සඳහා සහභාගී වූ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර මහතා අවධාරණය කළේ සොච්චම් මුදලක් ලබාදී ඇමතිවරු ජනතාවට ඔච්චම් කරනමින් සිටින බවයි.

මෙම මාධ්‍ය හමුව සඳහා සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ මහතාද එක්වී සිටියහ.

– lankatruth.com

Exit mobile version