Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනපතිගේ නිල ෆේස්බුක් පිටුවේ නම යොදා සකස් කළ ව්‍යාජ සටහනක්

ජනපතිගේ නිල ෆේස්බුක් පිටුවේ නම යොදා සකස් කළ ව්‍යාජ සටහනක්

ජනපතිගේ නිල ෆේස්බුක් පිටුවේ නම යොදා සකස් කළ ව්‍යාජ සටහනක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුව මගින් නිකුත් කළ නිවේදනයක් සේ නිල ෆේස්බුක් පිටුවේ නාමය යොදා ගනිමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද සටහනක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ජනාධිපති මාධ්‍ය අංශය වැඩි දුරටත් සඳහන් කරන්නේ, එම සටහන අසත්‍ය හා ව්‍යාජ ලෙස සකස් වූවක් බවය.

ව්‍යාජ ලෙස සකස් කළ එම සටහන පහතින්.

 

Exit mobile version