Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රීලංකන් සේවකයින් 560ක් ස්වේච්ජාවෙන් විශ්‍රාම ගැන්වීමට කැබිනට් අනුමැතිය

ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ අලාභය 15.1% කින් පහළට

ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ අලාභය 15.1% කින් පහළට

ශ්‍රීලංකන් ගුවන් සමාගම මුහුණ පා ඇති මුල්‍ය අර්බුදය හේතුවෙන් ස්වේච්ජා විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමයක් යටතේ සේවකයින් 560 දෙනෙකු විශ්‍රාම ගැන්වීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වෙයි.

මෙම සේවකයින් විශ්‍රාම ගැන්වීම සඳහා රුපියල් බිලියන 1.46 ක් වැය කිරීමට සිදුවනු ඇති බව ඒ පිලිබඳ වූ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරමින් සංචාරක අමාත්‍යවරයා දන්වා ඇත.

ඉදිරි වසර 03ක කාලය තුළදී සමාගමේ මෙහෙයුම් වලට හානියක් නොවන පරිදි යෝජිත ස්වේච්ජා විශ්‍රාම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරිමට නිර්දේශ කර තිඛේ.

Exit mobile version