Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හදිසි අසනීප වීමෙන් අත්අඩංගුවේ සිටි සිරකරුවෙකු මිය යයි

බන්ධනාගාර ගත ඉරාන ජාතිකයින් දෙදෙනකු විෂ බීජ නාශක දියර පානය කිරීමෙන් මරුට

බන්ධනාගාර ගත ඉරාන ජාතිකයින් දෙදෙනකු විෂ බීජ නාශක දියර පානය කිරීමෙන් මරුට

අඟුනුකොළපැලැස්ස සිරකඳවුරේ අත්අඩංගුවේ සිටි සිරකරුවෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයකින් අද උදෑසන මිය ගොස් ඇති බව බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.

ලිංගික අපයෝජන චෝදනා මත ඔහු සිර දඬුවම් විඳිමින් සිටි බවද, මියගිය පුද්ගලයාගේ දේහය අඟුනුකොළපැලැස්ස දිසා රෝහලේ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා තබා ඇති බවද වැඩි දුරටත් සඳහන් වේ.

Exit mobile version