පරගොඩ රජමහා විහාරාධිපති දෙවාලේහිඳ අජිත හිමියන් කොරෝනා ව්‍යසනය හමුවේ සෞඛ්‍ය අමාත්‍යවරියගේ පිරිත්පැන් ගංගාගත කිරීම ගැන බෞද්ධ පදනමක හිඳ කරන යෝජනාත්මක අදහස් දැක්වීමක් පරගොඩ රජමහා විහාර ෆේස්බුක් පිටුවට එකතු කොට තිබුණි.
මේ එම වීඩියෝවේ උපුටගැනිමකි.

බුදු හාමුදුරුවොත් අසනීප වුනාම බෙහෙත් ගත්තා. පවිත්‍රා නෝනා ගිහින් PCR යන්ත්‍ර හයිකරන්න! - පරගොඩ රජමහා විහාරාධිපති