Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රිෂාද් සඟවා ගත් අය අත්අඩංගුවට ගැනීමට පුළුවන් නම්, මදුමාධව සඟවාගෙන හිටපු ගම්මන්පිල අත්අඩංගුවට ගන්න බැරි ඇයි?

රිෂාද් බදියුද්දීන් සඟවා ගත් අය අත්අඩංගුවට ගැනීමට පුළුවන් නම්, මදුමාධව සඟවාගෙන හිටපු ගම්මන්පිල අත්අඩංගුවට ගන්න බැරි ඇයි?

රිෂාද් බදියුද්දීන් සඟවා ගත් අය අත්අඩංගුවට ගැනීමට පුළුවන් නම්, මදුමාධව සඟවාගෙන හිටපු ගම්මන්පිල අත්අඩංගුවට ගන්න බැරි ඇයි?

පසුගිය දිනක මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ මහජන අයිතින් සුරකීමේ පදනම නියෝජනය කරන අසේල සම්පත් මහතා අදහස් දැක්වූයේ මෙලෙසින්.

“රජයේ මාධ්‍ය ආයතනයක කොරෝනා ආසාදනය වූ බව කියූ මාධ්‍යවේදියාගේ PCR පරීක්ෂණය නෙගටිව් උනේ කොහොමද? ඒ උනේ කැබිනට් මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ අමාත්‍යවරු දින 14ක් නීරෝදායනය කරන්න වෙන නිසා. එහෙම උනොත් 20 සම්මත කරගන්න අමාත්‍යවරු අඩුවන නිසා”.

“රිෂාද් බදියුද්දීන් සඟවා ගෙන හිටපු වෛද්‍යවරයා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට පුළුවන් නම්, වැරදිකරුවෙක් වූ මදුමාධව අරවින්දට තමා රැකවරණය ලබාදුන් බව උදය ගම්මන්පිලම ප්‍රකාශ කරා, නමුත් ඔහුව අත්අඩංගුවට නොගන්නේ ඇයි?”

මේ පිළිබඳව සම්පුර්ණ විඩියෝව පහලින් නරඹන්න.

Exit mobile version