Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෝකයේ ආයෝජන බැංකුවක් මෙරටට අනතුරු අඟවයි

ලෝකයේ ආයෝජන බැංකුවක් මෙරටට අනතුරු අඟවයි

ලෝකයේ ආයෝජන බැංකුවක් මෙරටට අනතුරු අඟවයි

ශ්‍රී ලංකා රජයේ මුළු ණය ප්‍රමාණය දල දේශීය නිෂ්පාදිතයෙන් 90% ඉක්මවා ඩොලර් කෝටි 7,510ක් වී එනම් රුපියල් කෝටි දහතුන්ලක්ෂ අනූදහස (රු. කෝටි 1,390,000) ඉක්මවා ගිය තත්වය අනතුරුදායක ණය ප්‍රමාණයක් බව ජාත්‍යන්තර මුල්පෙලේ ආයෝජන බැංකුවක් වන Morgan Stanley බැංකුව අනතුරු අඟවා තිබේ.

මෙම බැංකුව ලෝකයේ නැගීගෙන එන වෙළඳපොළ ආර්ථිකයන් සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තා ඉදිරිපත්කරන ආයතන අතර ප්‍රකටවී තිබේ. ඔවුන්ගේ විශ්ලේෂණ පාදක කොට ගනිමින් බොහෝ රටවලට විදේශ ආයෝජන ලබාදීම පිළිබඳව පුරෝකථන ලබාගනියි. එවන් බැංකුවකින් මෙරට ණය සම්බන්ධයෙන් බරපතල අනතුරු ඇඟවීමක් සිදු කිරීම රෙමට ආර්ථිකය කෙරෙහි තවදුරටත් අහිතකර අන්දමින් බලපාන බව පැහැදිලි වේ.

ලෝකයේ ආයෝජන බැංකුවක් මෙරටට අනතුරු අඟවයි
ලෝකයේ ආයෝජන බැංකුවක් මෙරටට අනතුරු අඟවයි
ලෝකයේ ආයෝජන බැංකුවක් මෙරටට අනතුරු අඟවයි
ලෝකයේ ආයෝජන බැංකුවක් මෙරටට අනතුරු අඟවයි

– Lanka Truth

Exit mobile version