Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(Video) ‘කොරෝනා දෙවන රැල්ලේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි’ – ජනතාව විමුක්ති පෙරමුණ

අපරාධකාරයෙක් කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස ඉන්න එක රටට කොහෙත්ම සුදුසු නැහැ - විජිත හේරත්

අපරාධකාරයෙක් කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස ඉන්න එක රටට කොහෙත්ම සුදුසු නැහැ - විජිත හේරත්

ආණ්ඩුව කොරෝනා පාලන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හැරීම කොරෝනා දෙවන රැල්ලක් මතුවීමට හේතු වූ බවට ජනතාව විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

පැලවත්ත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේ, පසුගිය කාලය පුරාම කොරෝනා අවදානම සම්පූර්ණයෙන් පහවගොස් ඇති බව ජනතාවට හැගී යන ආකාරයට ආණ්ඩුව ක්‍රියාකළ බවය.

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආරම්භය පිළිබඳව රජය විධිමත් විමර්ශනයක් සිදුකළ යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේය.

Exit mobile version