Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තිසර හා චන්දිමාල් යුද හමුදා මේජර් පදවියට

තිසර හා චන්දිමාල් යුද හමුදා මේජර් පදවියට

තිසර හා චන්දිමාල් යුද හමුදා මේජර් පදවියට

නව මේජර්වරුන් වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට තිසර පෙරේරා සහ දිනේෂ් චන්දිමාල් ඊයේ (09) එක්විය.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතින් ඔවුන්ගේ පදක්කම් පැළඳවීම් සිදුවුණ අතර ස්වෙච්ඡා හමුදා නිලධාරීන් ලෙස ඔවුන් හමුදා සේවයේ යෙදෙනු ඇත.

Exit mobile version