Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(Video)”නිර්දේශ සලකා බලා 20වන සංශෝධනය නොකළහොත් ගැටළු මතු වෙයි” – අස්ගිරි මහ නාහිමියන්ගෙන් අනතුරු ඇඟවීමක්

(Video)"නිර්දේශ සලකා බලා 20වන සංශෝධනය නොකළහොත් ගැටළු මතු වෙයි" - අස්ගිරි මහ නාහිමියන්ගෙන් අනතුරු ඇඟවීමක්

(Video)"නිර්දේශ සලකා බලා 20වන සංශෝධනය නොකළහොත් ගැටළු මතු වෙයි" - අස්ගිරි මහ නාහිමියන්ගෙන් අනතුරු ඇඟවීමක්

20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සොයා බැලූ කමිටුව විසින් ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කිරීමට පෙර එය ව්‍යවස්ථාවට ඇතුළත් නොකළ හොත් ගැටලු සහගත තත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව මහා සංඝ සභාවේ අස්ගිරි මහ නාහිමියන් අනතුරු ඇඟවූහ.

මහ සංඝ සභාව මේ බව ප්‍රකාශ කළේ හිටපු කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු කණ්ඩායමක් අස්ගිරි පාර්ශවයේ නායක හිමිවරුන් හමුවූ අවස්ථාවේදීය.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික සංවිධානයේ සභාපති කරු ජයසූරිය මහතා සහ සිය කණ්ඩායම අස්ගිරි පාර්ශවයේ නායක හිමිවරුන් වෙතින් ආශිර්වාද ලබා ගත් අතර, 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සිය ස්ථාවරය ද ප්‍රකාශ කර සිටියහ.

Exit mobile version