Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලිංගික අපරාධකරුවන්ගේ ලිංගේන්ද්‍රයන් කපා ඉවත් කිරිමට නීතියක්

කාන්තා දුෂණ වරදකරුවන්ට ලිංගේන්ද්‍රයන් කපා ඉවත් කිරිමට නීතියක්

කාන්තා දුෂණ වරදකරුවන්ට ලිංගේන්ද්‍රයන් කපා ඉවත් කිරිමට නීතියක්

ලිංගික අපරාධ සිද්ධින්වලට වරදකරුවන් වන පුද්ගලයින්ගේ ලිංගේන්ද්‍රයන් ශල්‍යකර්මයකට භාජනය කර කපා ඉවත් කිරිමට නයිජීරියාවේ කඩුනා ප්‍රාන්තය විසින් නව නීතියක් සම්මත කර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තවද වයස අවුරුදු 14 ට අඩු ළමුන් අපයෝජනය කිරිමේ චෝදනාවට වරදකරුවන්වන කවරෙකුට වුවත් මරණ දඬුවම ලබා දීමට තීරණය කර ඇති බව එම ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් වාර්තා කරයි.

Exit mobile version