ලිංගික අපරාධ සිද්ධින්වලට වරදකරුවන් වන පුද්ගලයින්ගේ ලිංගේන්ද්‍රයන් ශල්‍යකර්මයකට භාජනය කර කපා ඉවත් කිරිමට නයිජීරියාවේ කඩුනා ප්‍රාන්තය විසින් නව නීතියක් සම්මත කර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තවද වයස අවුරුදු 14 ට අඩු ළමුන් අපයෝජනය කිරිමේ චෝදනාවට වරදකරුවන්වන කවරෙකුට වුවත් මරණ දඬුවම ලබා දීමට තීරණය කර ඇති බව එම ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් වාර්තා කරයි.
ලිංගික අපරාධකරුවන්ගේ ලිංගේන්ද්‍රයන් කපා ඉවත් කිරිමට නීතියක්

කාන්තා දුෂණ වරදකරුවන්ට ලිංගේන්ද්‍රයන් කපා ඉවත් කිරිමට නීතියක්