Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දිවුලපිටියේ, බුදු මැදුරකට අසූචි ප‍්‍රහාරයක්..

දිවුලපිටියේ , බුදු මැදුරකට අසූචි ප‍්‍රහාරයක්

දිවුලපිටියේ , බුදු මැදුරකට අසූචි ප‍්‍රහාරයක්

දිවුලපිටිය රෝහල අසල පිහිටි බුදු මැදුරට කිසිවකු විසින් හෝ අසූචි ප්‍රහාරයක් එල්ල කර තිබේ. අද අලුයම් කාලයේ මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැක කරයි.

මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Exit mobile version