Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සංචාරකයින් නාරංගල කන්ද වනසයි, මාස 06 කට සංචාරකයින්ට තහනම් කරයි…

සංචාරකයින් නාරංගල කන්ද වනසයි, මාස 06 කට සංචාරකයින්ට තහනම් කරයි

සංචාරකයින් නාරංගල කන්ද වනසයි, මාස 06 කට සංචාරකයින්ට තහනම් කරයි

බදුල්ල දිස්ත්රික්කයේ සොරණාතොට පිහිටි පාරිසරික හා පුරාවිද්යාත්මක වටිනාකමකින් යුත් නාරංගල කන්ද මාස 6 ක් සම්පූර්ණයෙන්ම සංචාරකයන් සඳහා තහනම් කිරීමට බදුල්ල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කර ඇති බව වාර්තාවේ.
සංචාරකයින් කඳුවැටිය තරණය කර රාත්රී කාලයේ දී ලැගුම් ගැනීමත් සමඟ අවට පරිසරය විනාශ කර ගිනි තබා, අපද්රව්ය බැහැර කර වන සතුන්ට හිරිහැර කිරීමෙන් මෙම පියවර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් සකස් කරන තුරු සියලුම සංචාරකයන් සඳහා කඳුවැටිය තරණය මාස 6 කට තහනම් කර ඇත.
Exit mobile version