Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(Video) බැසිල් රාජපක්ෂට ඇමරිකන් පුරවැසිභාවය ඉවත් කරගන්නවාට වඩා ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කිරීම පහසුයි

බැසිල් රාජපක්ෂ

බැසිල් රාජපක්ෂ

ඇමරිකන් පුරවැසිභාවය ඉවත් කරගන්නවාට වඩා ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කිරීම පහසුයි කියලා සමහරු කල්පනා කරන බව 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සැප්තැම්බර් 04 දින පෙරවරුවේ දී මාධ්‍ය හමුවක අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

Exit mobile version