Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහජන ගැටලු විසඳීමට මහජන දිනය වෙන් කර ගන්න – අමාත්‍යවරුන්ට ජනපතිගෙන් නියෝග

මහජන ගැටලු විසඳීමට මහජන දිනය වෙන් කර ගන්න - අමාත්‍යවරුන්ට ජනපතිගෙන් නියෝග

මහජන ගැටලු විසඳීමට මහජන දිනය වෙන් කර ගන්න - අමාත්‍යවරුන්ට ජනපතිගෙන් නියෝග

සෑම මහජන දිනකදීම අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු මෙන්ම රාජ්‍ය නිලධාරින්ද වෙනත් කටයුතුවල නොයෙදී මහජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහාම එම දිනය වෙන්කර තබා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(02) පැවති කැබිනට් හමුවේදී අමාත්‍යවරුන්ට දැනුම් දුන් බව සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද(03) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසීය.

විශේෂයෙන් දුර පළාත් වල සිට පැමිණෙන මහජනතාව වෙනුවෙන් ඔවුන්ගේ කටයුතු සඳහා එම දිනය වෙන් කර තබා ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

Exit mobile version